දේශීය

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අද (10) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් සභා ගැබේ අසුන් ගත්තේය.

ජනපති සඳහා වෙන්කර ඇති පාර්ලිමේන්තු ආසනයේ අසුන්ගත් ජනාධිපතිවරයා මේ වනවිට වාචික ප්‍රශ්න යොමුකිරීමේ අවස්ථාවට සවන්දෙමින් සිටී.

 

 

Related posts

බේබදු සමාජය එක මිටට : අඩු මිලට මත්පැන්

Editor O

කොළඹ නගරය තුළ “මෙට්‍රෝ’ බස් සේවාව යළිත්

Editor O

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි.

Editor O

Leave a Comment