දේශීය

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට [RElEASE]

(UTV | මඩකලපුව) –  මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව අද (09) පෙරවරු 6 සිට ඉවත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාන්කුඩි 166 ඒ ග්‍රාම නිලධාරී වසමේ, මෝතිනාරි උතුර, සින්නතෝන පාර, ගෆූර් පෙදෙස, ටෙලිකොම් පාර, පළමු හරස් පාර, ෆවුසි මාවත යන ප්‍රදේශවල තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතියි.

 

Related posts

මහියංගණයේ – ගිරාදුරුකෝට්ටේ නගරවල සියලු කඩ සාප්පු වසා දමයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට

Mohamed Dilsad

රජයේ පළමු සුළං බලාගාරය අද අගමැති අතින් ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment