කලා

ලොව පුරා ජනප්‍රිය WWE තරුවක් කාන්තාවක් වෙයි [PHOTOS]

(UTV | ඇමරිකාව) – WWE ක්‍රීඩා තරුවක් ලෙසින් ලොව පුරා ජනප්‍රිය වූ gabbi tuft නමැති ක්‍රීඩකයා පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇත.

ඒ එම තරුව සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් බවට පත්වීම හේතුවෙන්.

ඔහු 2007 වසරේ සිට 2014 දක්වා කාලය තුලදී WWE වළල්ලේදී රෙස්ලින් ක්‍රීඩාවකට එක්ව ඇත.

 

 

 

Related posts

කෝලියි අනුෂ්කයි Bat Balance Challenge එකක

Mohamed Dilsad

සල්මාන් සිය මස්සිනා සමඟ එකම චිත්‍රපටයක

Mohamed Dilsad

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment