ක්‍රීඩා

ශ්‍රී ලංකාවට 10 වන තැන

(උදයම්,කොළඹ)  –  වයස අවුරුදු 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ ඊයේ (7) පැවැත්වූ තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට උස්බෙකිස්තානය, ජපානය, තායිලන්තය, ඉරානය හා චීන තායිපේ යන කණ්ඩායම් සමත් විය.

පැවති ශ්‍රී ලංකා උස්බෙකිස්තාන තරගය වට 3-0ක් ලෙස පරාජයට පත්වීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 10 වන ස්ථානයයි.

Related posts

දෙවන 20යි විස්සේ විශේෂ අවස්ථා (වීඩියෝ)

Mohamed Dilsad

IPL තරඟවලියේ ලසිත් මාලිංග කඩුලු 04 බිඳ හෙලයි…

Mohamed Dilsad

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැතිව්ගෙත් බලාපොරොත්තු සුන්වෙයි

Mohamed Dilsad

Leave a Comment