ක්‍රීඩා

වසර 9 කට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන සුපිරි වේගපන්දු යවන්නා

(UTV | අබුඩාබි) – වසර 9 කට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නිහැඬියාවකින් අනතුරුව ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී නැවතත් ජාතික කණ්ඩායම සමඟින් එක්වීමේ අපේක්ෂාවෙන් පසුවෙන බව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ෆිඩෙල් එඩ්වර්ඩ් පවසයි.

ඔහු මේ බව කියා සිටින්නේ මේ වන විට පැවැත්වෙන අබුඩාබි T-10 ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී විදෙස් ක්‍රීඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

Related posts

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට: මෙන්න තරඟ කාල සටහන, පුහුණුකරු චමින්ද වාස්

Mohamed Dilsad

ලයනල් මෙසීට මාස 21ක සිර දඬුවමක්

Mohamed Dilsad

කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment