දේශීය

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩි සත්කාර රෝහලට

(UTV | කොළඹ) – නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (02) අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බවය.

ඒ අනුව, ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

Related posts

ජනතාව ඒකාරාශී කරගනිමින් සිදුකෙරෙන කටයුතුවලින් වළකින්න [RELEASE]

Mohamed Dilsad

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

Mohamed Dilsad

පාකිස්තානු ජාතිකයන් 43 ක් මෙරටින් පිටුවහල් කරයි

Mohamed Dilsad

Leave a Comment