කලා

එල්ෆින්ස්ටන්, ටවර් හෝල් යළි අරින්න අවසර

(UTV | කොළඹ) – එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවසර ලබාදී ඇත.

ඒ අනුව කොවිඩ් 19 වැළක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම රංග ශාලා විවෘතකර පවත්වාගෙන යාමට හැකිවේ.

සමාජ දුරස්ථභාවය රැකගැනීම, ශ්වසන ආචාරවිධි පවත්වාගැනීම, නිරතුරුවම දෑත් සේදීම, නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම කරුණු කෙරෙහි අවධානය යොමුකළ යුතු බවද මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.

 

Related posts

ජයලලිතාගේ ජීවිත කතාව ඇසුරෙන් කළ ‘තලවී’ 26 වැනිදා ප්‍රදර්ශනයට

Mohamed Dilsad

අනුෂ්කා සහ කෝලි නිවාඩුවකට සැරසෙයි

Mohamed Dilsad

රන්බීර් කපූර්ට සහ සන්ජේ ලීලා බන්සාලිටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment