දේශීය

කොවිඩ් ආසාධනය වීමෙන් මෙරටදී පළමුවරට වෛද්‍යවරයෙකු මිය යයි

(UTV| කොළඹ) – කොවිඩ් ආසාධනය වීමෙන් මෙරටදී සිදුවූ පළමු වෛද්‍ය මරණය අද (02) පෙරවරුවේ වාර්තා විය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මිය යන විට වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ වයස අවුරුදු 31 ක්.

ඔහු ප්‍රථමව මුල්ලේරියාව රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටියේය.

 

Related posts

බූස්ටර් එන්නත ගත් පිරිස ලක්ෂ 20 ඉක්මවයි

Mohamed Dilsad

වෙළෙඳපොළේ ‘ඉන්ධනට’ හිඟයක්

Mohamed Dilsad

ඩෙංගු රෝගීන් 27,900ක්

Editor O

Leave a Comment