දේශීය

හෙට සිට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

(UTV | කොළඹ) – ජනවාරි 25 වන දින සිට කොයිඩ් -19 හමුවේ අඩාල වූ දුම්රිය ධාවනය නැවත පෙර සාමාන්‍ය දුම්රිය කාලසටහන පරිදි ධාවනය කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇත. 

කොළඹ කොටුව සිට පෙරවරු 08.50 ට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රිය නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති අතර 25 වන දින නගරාන්තර දුම්රිය 4 ක් පමණක් අවලංගු කර ඇත.

විශේෂයෙන්ම මෙහිදී සෞඛ්‍යාරක්ෂිතව දුම්රිය භාවිතා කරන ලෙසටද ජනතාගෙන් ඉල්ලා සිටී.

Related posts

නිරෝධායන නීති කඩ කළ පිරිස 2700 ට අධික වෙයි

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment