කලා

Willy Wonka චරිතය නැවතත් චිත්‍රපටයක් ලෙස එළිදැක්වීමට සූදානම්

(UTV | ඇමරිකාව) – Charlie and the Chocolate Factory චිත්‍රපටය ඔස්සේ වැඩිහිටි කුඩා බොහෝ දෙනා ආදරය කරපු චරිතයක් වන Willy Wonka චරිතය ඔස්සේ නැවතත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Warner Bros සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානම් වෙයි.

මෙම චිත්‍රපටය 2023 වසරේදී එළිදැක්වීමට නියමිත බව ද සඳහන් වේ.

 

Related posts

අමීර් ඛාන් උපන් දිනයට දුන්න අමුතු තෑග්ග

Mohamed Dilsad

රුහුණු කතරගම වාර්ෂික ඇසල පෙරහර හෙට සිට

Mohamed Dilsad

Dangal චිත්‍රපටයට චීනයේ ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

Leave a Comment