දේශීය

මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත.

මෙම වංචා බොහොමයක් බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව වාර්තා වෙයි.

 

No description available.

 

Related posts

වැඩි මිලට සහල් විකුණුවොත් රු. ලක්ෂ 50ක් දක්වා දඩ

Editor O

හම්බන්තොට අධිවේගයේ පැය 24 ක ආදායම ලක්ෂ 200 ඉක්මවයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය හේතුවෙන් සියලු පාසල් 20 වෙනිදා නිවාඩු

Editor O

Leave a Comment