කලා

ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් එක්දින චිත්‍රපට දැක්මක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් එක්දින චිත්‍රපට දැක්මක් පැවැත්වෙනවා. ඒ colombo film school ‘master class’ වැටසටහනට සමගාමීවයි. කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙම චිත්‍රපට නැරඹීමට හැකිවන්නේ 50 දෙනෙකු වැනි සීමිත සංඛ්‍යාවකට පමණයි.

ජනවාරි 22 දා මෙය පැවැත්වීමට නියමිත අතර එහි කාලසටහන පහතින් දැක්වෙයි.

 

 

Related posts

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 42 ඡායාරූප ප්‍රදර්ශනය හෙට

Mohamed Dilsad

අයිශ්වර්යා සිය පවුල සමගින් ඩුබායි ගිහින්

Mohamed Dilsad

රඟපෑම් යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment