දේශීය

ගම්පහ මූල්‍ය ආයතනයක කෝටි 4 ක මංකොල්ලයක්

(UTV | කොළඹ) – ගම්පහ, මිරිස්වත්තේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 04 ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.  

කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම මංකොල්ලය සිදුකර ඇත.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ත්‍රීරෝද රථ මීටර් සවි කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment