දේශීය

තවත් ආසාදිතයින් 363ක්

(UTV |කොළඹ ) – අද දිනයේ  තවත් ආසාදිතයින් 363 දෙනෙකු හදුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අංශය පැවසුවේ ඔවුන් සියළු දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

මේ අනුව අද දිනයේ හදුනා ගත් මුළු ආසාදිතයින් ගණන 683ක් වේ.

Related posts

මෙරට මිට්සුබිෂී වාහනහිමියන්ට නිවේදනයක්

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් බස්නාහිර රෝහල්වල වර්ජනයක්

Mohamed Dilsad

CEYPETCO ඉන්ධන මිල පහතට – නව මිල ගණන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment