දේශීය

කොවිඩ් මරණ 255 ක් දක්වා ඉහළට [RELEASE]

(UTV| කොළඹ) – තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

Related posts

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

Editor O

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට වුණේ මොකක්ද ? – විදේශ ඇමති විජිතගෙන් පැහැදිලි කිරීමක්

Editor O

සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500 ක් අල්ලයි

Editor O

Leave a Comment