දේශීය

මෙරට කොවිඩ් ආසාදිතයන් 49 ,000 සීමාව පසුකරයි

(UTV | කොළඹ) – අද දිනය තුළ දී මේ දක්වා හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් ගණන 584 ක්.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 49, 533 ක් ලෙස ඉහළ යයි.

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 530 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42, 621 කි.

 

Related posts

‘මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්න කිසිදු තීරණයක් නෑ’

Mohamed Dilsad

මුදල් නිදහස් කිරීම ගැන කැබිනෙට්ටුවට එන අලුත්ම යෝජනාව

Mohamed Dilsad

මහ මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම යළි කල් යයි

Mohamed Dilsad

Leave a Comment