ගොසිප්

කොරෝනා ආසාදිත වාසු ජයටම උපන්දිනය සමරයි [PHOTOS]

(UTV | කොළඹ) – කොරෝනා ආසාදිත අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය ජනවාරි 5 වැනිදා සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී සිය උපන් දිනය දා සැලකිය යුතු පිරිසක් එක් කරගෙන සාදයක් පවත්වා තිබේ.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යංශයේ සේවක පිරිසෙන් බහුතරයක් එම උත්සවයට සහභාගි වී ඇත.

ඇමැතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූපවලට අනුව තමා වෙනුවෙන් නිර්මාණය කළ කේක් කපා රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සහ එහි සිටි පිරිසට ඇමැතිවරයා විසින් කේක් කවන ආකාරයද දක්වා තිබේ.

 

 

 

Related posts

ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොඳටම පුලුවන් එකම ක්‍රීඩාව ක්‍රිකට් – මාලිංග

Mohamed Dilsad

දින කිහිපයක්ම රටේම වැඩ නවතින ලකුණු

Mohamed Dilsad

සියලුම පොලිස් ස්ථාන සදහා පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment