දේශීය

ගෙවුණු පැය 24 නව කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක

(UTV | කොළඹ) – කොවිඩ් දෙවන රැල්ලේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹින් වාර්තාවු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20 දහස් 017 ක්.

ගතවු පැය 24 තුළදී මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයන් 569 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන්වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

 

 

 

 

Related posts

ඇමරිකානු නව ජනාධිපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා සුබ පතයි…

Editor O

වෙඩි තැබීමකින් එස්. එෆ් ලොක්කා ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට අතිරේකව මිලියන 500 ක මුදලක්

Mohamed Dilsad

Leave a Comment