දේශීය

මෙරටින් තවත් කොරෝනා මරණ තුනක්

(UTV | කොළඹ) – මෙරටින් අද දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 225කි.

එසේ මියගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි කාන්තාවකි.

Related posts

“අගමැති ඉවත් කර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති එකඟ වුණා”

Mohamed Dilsad

“ආසියාවේ රැජිණ” ට චීනයෙන් මෙන්ම ඇමරිකාවෙන් ද දැඩි ඉල්ලුමක්

Mohamed Dilsad

විවෘත විශ්ව විද්‍යාල නීති උපාධිය සඳහා අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment