ගොසිප්

මැති ඇමතිවරු පොකුරකට නිරෝධායනය වන ලෙසට උපදෙස්

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.  

දයාසිරි ජයසේකර මහතා සමගින් පළමු පෙලේ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම එම ඇමතිවරුන් සඳහා සුදුසු පරිදි කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමටද නියමිතව ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇත.

 

 

Related posts

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වල නිලධාරී හිඟයක්

Mohamed Dilsad

අවදානම් ප්‍රදේශ වල උසස් පෙළ විභාග රාජකාරිය කළ සියළු දෙනා PCR පරීක්‍ෂණයට

Mohamed Dilsad

බැසිල් ලංකාවෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment