දේශීය

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

(UTV | කොළඹ) – බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇත.

මේ වන විට ඔහු හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

 

 

Related posts

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

අදත් ගෑස් නෑ – ලිට්‍රෝ

Mohamed Dilsad

ජනතාවගේ දුෂ්කරතා අවම කිරීමට රජයෙන් දීමනා

Mohamed Dilsad

Leave a Comment