දේශීය

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ දෙකක් වාර්තාවී ඇති අතර , ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ යයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 78 ක කාන්තාවක්.

Related posts

තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

Editor O

අම්ෆන් කුණාටුවට හසුව ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට ‘සමුදුර’ නෞකාවේ සහාය

Mohamed Dilsad

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණයේ ස්වාධීනත්වය ප්‍රශ්නගතයි…!

Editor O

Leave a Comment