දේශීය

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ගැන අගමැති කළ විශේෂ ප්‍රකාශය

(UTV | කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විදේශීය ආයතනයක් වෙත පැවරීමට හෝ එහි කළමනාකාරිත්වය භාර දීමට කිසිදු තීරණයක් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගැනීමට අදාලව ගෙන ඇති තීරණ මොනවාදැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

 

Related posts

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ඇරඹීමට සාකච්ඡා

Mohamed Dilsad

දරුවන් ගැන අවධානයෙන් පසුවන ලෙසට මව්වරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරයේ ඝාතනයක්

Editor O

Leave a Comment