දේශීය

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

(UTV |කොළඹ) – දින දෙකක සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය S ජෛශංකර් දිවයිනට පැමිණ තිබේ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයක් මත පැමිණි ඔහු මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.

Related posts

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

පොහොර වංචාවකට 12ක් අත්අඩංගුවට

Editor O

නිවසේ සිටම පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සමරන ලෙසට අගමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment