දේශීය

බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

(UTV |කොටදෙනියාව) – කොටදෙණියාව, කරබොටුව ප‍්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් එහි සේවය කළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනකු මෙහිදී තුවාල ලබා ති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්, පුද්ගලයෙක් වහලෙන් වැටෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන්ගේ තත්ත්වය

Mohamed Dilsad

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment