දේශීය

අද තවත් ආසාදිතයින් 320 ක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 320 දෙනෙකු වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43619ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මේ වන විට මෙරට කොරෝනා මරණ ගණන 200 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුවත් කිරීමක්

Editor O

මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් විසින් පරිගණක අපරාධ සඳහා යොදවා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Editor O

මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment