දේශීය

බ්‍රිගේඩියර්වරුන් 05ක් මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

(UTV |කොළඹ) – ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කරයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම උසස්වීම් ලබාදී ඇති බවයි.

එසේම යුද හමුදා විශේෂ බලකායේ ඉතිහාසයේ පළමු වතාවට සෙසු නිලයන් 560 දෙනෙකු ඊළඟ නිලය දක්වා උසස් කර තිබේ.

Related posts

මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක්

Mohamed Dilsad

ඉන්දියාවේ භූමිකම්පාවක්

Editor O

ස්වාමීන් වහන්සේලා දෙනමක්, දේවානන්දගේ, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කරයි.

Editor O

Leave a Comment