දේශීය

අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 668 ක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 668 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 41, 048 දක්වා ඉහළ යනු ඇත.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7954 ක්.

 

Related posts

මහවිරු දිනය සැමරීම් වලට සම්බන්ධ 46ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවේ මහා පරිමාණ ගල් අඟුරු වංචාවක්

Editor O

Leave a Comment