දේශීය

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි

(UTV | කොළඹ) – කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ.

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන්  ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට චීන සහය ස්ථිරයි – චීන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

රැකියා ලක්ෂ 20 ක් උත්පාදනය සැලැස්මක් තියෙනවා – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment