දේශීය

රෝගීන් 712 දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

Mohamed Dilsad

මහනුවර දිස්ත්‍රික්කය – වත්තේගම නගර සභාව

Editor O

මාදිවෙල නිල නිවාසවල ඉන්න මාලිමා මන්ත්‍රීන්ට උයාගෙන කන්න, උපකරණ පක්ෂයෙන් සපයයි.

Editor O

Leave a Comment