දේශීය

අද තවත් ආසාදිතයින් 167ක්

(UTV |කොළඹ ) – අද (22) තවත් කොවිඩ් ආසාදිතයින් 167ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 427ක් වේ.

Related posts

මාලිමාවේ මැති ඇමතිලා සැප විඳිනවා : ජනතාව අසරණ වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

Editor O

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment