දේශීය

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

(UTV | කොළඹ) – පූජ්‍ය අතුරලියේ රතන හිමි “අපේ ජන බල පක්ෂයට” හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කර තිබේ.  

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී එම නම අනුමත කළ බවයි.

Related posts

මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය කියයි

Mohamed Dilsad

තවත් 344කට සුවයි

Mohamed Dilsad

හදිසි විදුලි විසන්දිය ගැන ඇමති කරුණු විමසයි

Mohamed Dilsad

Leave a Comment