දේශීය

නැගෙනහිර පළමු කොරෝනා මරණට

(UTV |කල්මුණේ) – නැගෙනහිර පළාතේ පළමු කොරෝනා මරණය අද වාර්තා විය.

ඒ කල්මුණේ පෞද්ගලික රෝහලකදීය.

නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඒ. ලදාගරන් පැවසුවේ සමන්තුරේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

Related posts

රිෂාඩ් ගැන විපක්ෂය ප්‍රශ්න කරද්දී කතානායකවරයාට කට උත්තර නැති වෙයි

Mohamed Dilsad

මඩොල්සිම බස් අනතුර ගැන විශේෂ පරීක්‍ෂණයක්

Mohamed Dilsad

රනිල්, අනුර ඇතුළු පිරිසේ පෙත්සම් ගැන නීතිපති ගත් පියවර

Mohamed Dilsad

Leave a Comment