විදෙස්

එවරස්ට් කන්දේ උස තව වැඩිවෙයි

(UTV| චීනය) – ලොව උසම කන්ද ලෙස සැළකෙන එවරස්ට් කන්ද නිල වශයෙන් ගණනය කළ ප්‍රමාණයට වඩා තවත් මීටර් 0.86 ක් උස බව නේපාලය සහ චීනය ප්‍රකාශ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා පවසයි.

චීනය සහ නේපාල දේශසීමාවේ පිහිටි එවරස්ට් කන්දට එම රටවල් දෙක තුලින්ම පිවිසුම් මාර්ග පවතියි.

ඒ අනුව එහි නව උස වන්නේ මීටර් 8848.86 ක් නැතහොත් අඩි 29032 ක් වන අතර , එම උස නිල වශයෙන් පිළිගැනීමට රටවල් දෙකම එකඟතාව පළකර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

 

Related posts

ඉන්දීය බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

හදිසි නීතිය දිර්ඝ කිරීමට මාලදිවයින සුදානම්

Mohamed Dilsad

ඊජිප්තු හිටපු ජනපති අධිකරණයක් තුලදී ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment