දේශීය

කොරෝනා ආසාදිතයින් 344කට සුවයි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 20,804 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

කැනඩාවට සියයට 10%ක, තීරු බද්දක් පැනවීමට ඇමෙරිකාවෙන් තීරණයක්

Editor O

උදය ගම්මන්පිල ඉදිරිපත් කළ පෙත්සම ට, අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Editor O

“නිදහස් දිනයේදී රන්ජන්ට පූර්ණ නිදහස ලැබෙයි” – විපක්ෂ නායක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment