ක්‍රීඩා

මළල ක්‍රීඩා ඉතිහාසය තුළ හිරුණි විජේරත්නගෙන් වාර්තාවක්

(UTV | ස්පාඤ්ඤය) – මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවන හොඳම කාලය වාර්තා කිරීමට ලාංකික ක්‍රීඩීකා හිරුණි විජේරත්න සමත්ව ඇත.

ඒ ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්පර 16 කින් නිමාවට පත් කරමින්.

 

Related posts

ශ්‍රී ලංකාව ලකුණු 272ක් ඉදිරියෙන්

Mohamed Dilsad

2019 වියෙනා විවෘත ටෙනිස් ශුරතාව ඔස්ට්‍රියාවට

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට ඇප [UPDATE]

Mohamed Dilsad

Leave a Comment