දේශීය

වනජීවී නිලධාරීන් හෙට වැඩ වර්ජනයේ

(UTV |කොළඹ) –  හෙට(07) දිනයේදී දිවයින පුරා වනජීවි නිලධාරීන් යළිත් සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කරයි.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පාරිසරික හානිය වළක්වා ගැනීම සඳහා බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිවය.

Related posts

ඉන්දන මිල සංශෝධනය අද

Editor O

මරදානේ දී බස්රථයක් ගිනි ගනී

Mohamed Dilsad

ගම්මන්පිලගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment