දේශීය

කොරෝනා නිසා පොලිස් ස්ථාන දෙකක් වැසේ

(UTV |මඩකලපුව) – මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමයි.

ඒ, එහි රාජකාරියේ නියුතු නිලධාරීයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟයි.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අලකයියා ලතාකරන් පැවසුවේ කලවංචිකුඩි මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බවය.

එම නිලධාරියා ප්‍රතිකාර ලැබු නේවාසිකාගාරය විෂබීහරණය කිරීමට ද කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

නැගෙනහිර පළාත් තුළ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 332 කි.

Related posts

මහරගම අපේක්ෂා රෝහලට එන රෝගීන්ට ප්‍රවාහන පහසුකම්

Mohamed Dilsad

ඉදිරි සති දෙක තුළ සහල් හිඟය දරුණු විය හැකියි – සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ නීති

Mohamed Dilsad

Leave a Comment