දේශීය

අද කාලගුණය

(UTV |කොළඹ) – මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වී එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (06) දින නිකුත් කළ කාලගුණ අනාවැකියෙන් පෙන්වා දෙයි.

මේ අතර අද දිනයේ යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල විශේෂයෙන්ම උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Related posts

ඊයේ ආසාදිතයන් 843 න් 480 ක්ම කොළඹින්

Mohamed Dilsad

රජය මීළඟට ගන්න සූදානම් වන ණය ප්‍රමාණය

Editor O

ජල ගැලීම්වලින් හානි වූ කුඹුරුවලට ගෙවන රුපියල් 40,000 වන්දිය, කුඹුරු සීසාන්නවත් ප්‍රමාණවත් නැහැ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර

Editor O

Leave a Comment