ගොසිප්

දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ජොන්ස්ටන් කියයි

(UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිරගත වූවන් නීත්‍යනුකූලව වහාම නිදහස් කර ගත යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාව අතරතුර ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

මේ රටේ හැට නම ලක්ෂයක් ජනතාව ඡන්දය ලබා දුන්නේ ආසාධාරණයට ලක්වුවන්ට සාධාරණය ඉටු කිරීමට බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී සඳහන් කළේය.

ඒ් අනුව මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඔහු පවසා සිටියි.

පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය කිරීම සඳහා ජනවරමක් වත්මන් රජයට හිමිවී ඇතැයිද ජොන්ස්ටන් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

 

Related posts

රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ගත බවට හිටපු ආමාත්‍යවරයෙකුට චෝදනා

Mohamed Dilsad

මොරටුවේ රේස් බයි රේස් ඔට්ටු නවතයි

Mohamed Dilsad

‘ද නිව්ස් පේපර්’ නරඹන්න ගිය ජනපති හා අගමැති [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment