දේශීය

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවයක

(UTV | ගම්පහ) – මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

තවත් කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයට එක්ව ඇති බව වර්තා වේ.

Related posts

භානුක නැවතත් පිටියට

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ

Mohamed Dilsad

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment