දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට දින වෙන් කර ගැනීමට නව දුරකථන අංකයක්

(UTV |කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා වෙන් කර ගැනීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දෙයි.

මේ අනුව 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම සේවා වෙන් කර ගැනීමේ පහසුකම් අද (30) සිට ලබා ගත හැක.

පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම කාර්යාලවලින් සේවා ලබා ගැනීම සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු අතර, සේවාලාභීන් පත්වන අපහසුතා අවම කිරීම සඳහා මෙම නව දුරකථන අංකය හඳුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු ජනාධිපති අපේක්ෂකයින් තිදෙනෙකු ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

Editor O

අයිස් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment