දේශීය

තවත් 558ක් සුවය ලබයි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 17560 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

මිලියන ගණනක් වටිනා රත්‍රන් ජෙල් සහ රත්‍රන් කුඩු හසුවෙයි

Mohamed Dilsad

පක්ෂ නායක හමුවේදී අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි

Mohamed Dilsad

Leave a Comment