දේශීය

සඳුදා සිට බස් රථ ධාවනය යථා තත්ත්වයට

(UTV | කොළඹ) – එළඹෙන සඳුදා සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව ඊට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බව එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පවසයි.

මේ අතර, අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related posts

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් සල්ලි සොරාගන්න හැටි හෙළිවෙයි

Mohamed Dilsad

20 වන සංශෝධනයේ කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment