Trending News

සයිටම්ට එරෙහි වර්ජනය ඇරඹේ

(උදයම්,කොළඹ)  – මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 03 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩවර්ජනය මේ වනවිට ක්‍රියාත්මකයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ පෙර සඳහන්ඒ කළ වෘත්තීය සමිති 100 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මෙම වර්ජනයට එක්ව ඇති බවය.

මේ අතර, මෙම වර්ජනයට සමගාමාව දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ද එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.

හේතුව නිසා අද උදෑසන සිට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රියන් රැසක් මේ වනවිට අවලංගු කර ඇත.

Related posts

මසකට රු. ලක්ෂයකට වැඩි ආදායමක් ලබන අයට විශේෂ දැනුම් දීමක්

Editor O

Flags similar to that used by LTTE, clothes, explosives discovered in Oddusuddan

Mohamed Dilsad

Police probe O/L Examination fraud in Piliyandala

Mohamed Dilsad

Leave a Comment