Trending News

සයිටම්ට එරෙහි වර්ජනය ඇරඹේ

(උදයම්,කොළඹ)  – මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 03 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩවර්ජනය මේ වනවිට ක්‍රියාත්මකයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ පෙර සඳහන්ඒ කළ වෘත්තීය සමිති 100 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මෙම වර්ජනයට එක්ව ඇති බවය.

මේ අතර, මෙම වර්ජනයට සමගාමාව දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ද එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.

හේතුව නිසා අද උදෑසන සිට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රියන් රැසක් මේ වනවිට අවලංගු කර ඇත.

Related posts

රට වෙනුවෙන් හඬක් නගන භික්ෂුන්වහන්සේලාගේ ප්‍රකාශ ගැන රජය සොයා බැලිය යුතුයි – පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

Mohamed Dilsad

இலங்கையிடம் தேயிலையை அதிகளவில் கொள்வனவு செய்ய சீனா இணக்கம்

Mohamed Dilsad

President to consider and inform his decision on reconvening Parliament [UPDATE]

Mohamed Dilsad

Leave a Comment