දේශීයවිදෙස්

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් හයකෝටි හයලක්ෂය ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – ගතවූ පැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් පන් ලක්ෂ 95,307 ක් හඳුනාගැනීමත් සමඟ මුළු ආසාදිත සංඛ්‍යාව හයකෝටි හයලක්ෂ 90,752 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි.

මරණ සංඛ්‍යාවද 14 ලක්ෂ 25,752 ක් ලෙස දැක්වෙයි.

ඇමරිකාව තුළ තුන්වන කොරෝනා රැල්ලද ආරම්භ වී ඇති අතර, ඊයේ අලුතින් ආසාදිතයන් එක්ලක්ෂ 69,104 ක් වාර්තා විය.

ඒ්ත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව එක්කෝටි තිස් එක්ලක්ෂ 26,163 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව දෙලක්ෂ 68,122 ක්.

 

Related posts

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

සෞඛ්‍ය රෙගුලාසි නොපිළිපැදීම හේතුවෙන් තවත් අත්අඩංගුවට ගැනීම්

Mohamed Dilsad

හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න රිමාන්ඩ්

Editor O

Leave a Comment