දේශීය

මිය ගිය බන්ධනාගාර රැඳවියාට කොරෝනා බව හෙළි වෙයි

(UTV |කොළඹ) – රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය මහර බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය.

මෙලෙස මියගොස් ඇත්තේ 82හැවිරිදි අයෙකි.

Related posts

ජනපති ඉවත් වුණොත් අගමැති පුටුව භාරගන්න කැමති

Mohamed Dilsad

ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,156 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment