දේශීය

හදිසියේ අසනීපවූ සිසුවියක් රෝහලේ

(UTV |ඇඹිලිපිටිය) –  හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් සිසුවියක් ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයේ සිසුවියකි.

නමුත් ඇයට කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ බලධාරීන් පවසයි.

Related posts

කණ්ඩා­යම් 76ක් අලු­තින් දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිං­චිය සඳහා අය­දු­ම්පත් ඉදි­රි­පත් කරලා

Editor O

කුකුලු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක්

Mohamed Dilsad

Leave a Comment