දේශීය

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට

(UTV |කොළඹ) – අයවැය තුන්වනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ වේ.

එය අද සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වේ.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාව රැස්වීමට අද පස්වරු 4ට රැස්වේ.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ටය.

මේ අතර, නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය අද ලබාදීමට නියමිත අතර අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිසුරුවරුන් 12 දෙනා සඳහා නම් නිර්දේශ කිරීම ද අද සිදුවන බව වාර්තා වේ.

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට හමුදාවත් දායි

Mohamed Dilsad

පවුල් ආරාවුලක් හේතුවෙන් පියෙකු සිය පුත්‍රයා අතින් ජීවිතක්ෂයට

Mohamed Dilsad

අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment